Thursday, May 22, 2014

අපි ඔයාලට කලින් කියල දුන්නු Google Input Tools වලින් වැඩ කරගන්න නම් ඉන්ටෙර්නෙට් තියෙන්නම ඕනෙනේ.



කලින් Post එක කියවන්න.
එත් ඔන්න දැන් google  සමාගමේ අය එකට අලුත් software එකක් හදල තියෙනවා.එක ඔන්ලයින් තමයි දාගන්න තියෙන්නේ.හැබැයි දාගත්තයින් පස්සේ ඉන්ටෙර්නෙට් ඕනේ නෑ.download කරගන්න පහල ලින්ක් එකට යන්න.
 download
මෙතනින් ඔයාට ඕන භාෂාව තෝරලා
 download

ඒ setup එක install කරගත්තම වැඩේ හරි.මේකෙන් unicode වගේ පරිගණකයේ ඕනෑම තැනක ටයිප් කරන්න පුළුවන් හැබැයි unicode වලට වඩා ලේසියි.මොකද sms ගහන විදිහටයි ටයිප් කරන්න ඕනේ.ඒ  වගේම තමයි හොයාගන්න අමාරු අකුරක් තියෙනවනම් හොයාගන්න වෙනමම 
 On Screen Keyboard එකකුත්  දෙනවා.


Categories:

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!