Friday, May 23, 2014

ඉන්ටර්නෙට් ඩොන්ගල් වලින් එන අයට තියෙන ලොකුම ගැටලුව තමයි සිග්නල් නැති එක.

 

කොහෙද ඉතින් ප්‍රධාන වශයෙන් අපේ රටේ සන්නිවේදන සේවා සපයන්නේ ප්‍රධාන නගර වලට විතරනේ.නගර වලට wifi , 4G එහෙම අඩුවක් නැතුව තියෙනවා.ඒත් ඉතින් ගමේ ඉන්න අයට 2G සිග්නල් අල්ලගන්නෙත් ලොකු ගේම් එකක් ගහලා.

ඔන්න එහෙනම් ඒ අයට තමන් බාවිතා කරන ඩොන්ගල් එකේ සිග්නල් වැඩි කර ගන්න එක එක ක්‍රම අපි ඔයාලට වීඩියෝ මගින් කියලා දෙනවා.මේවා ගෙදර දොරේ ඉවතලන දේවල් වලින් හදා ගන්න වුනත් පුලුවන් නිසා කිසි ගැටලුවක් නෑ.

සල්ලි තියෙනවා නම් ඉතින් Dongle එකට ඇන්ටනාවක් සෙට් කරන එකක් ගන්න ;)

 

Aluth.com

0 comments:

Post a Comment

Subscribe to RSS Feed Follow me on Twitter!